Gossip

විවාහයට මාස 03යි -අකිල ධනුද්ධර පෙම්වතිය සමග දරු සුරතල් බලයි

ජැක්සන් ඇන්තනී ගේ ලොකු පුත් අකිල ධනුද්ධර කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම තමයි හොඳ නිවේදකයෙක්.

ඉතින් ඇන්තනී පවුලේ‌ දරුවෝ තුන්දෙනාම ලබන ජනවාරි මාසයේ එකම දිනයක විවාහ වන බවත් අප ඔබට වාර්තා කළා.

ඉතින් අපි‌ මේ කියන්න යන්නේනම් විවාහය ගැනනම් නෙවෙයි.

අකිලයි අකිලගේ පෙම්වතියයි දරු සුරතල් කරන ආකාරය දැක්වෙන ඡායාරූප දෙකක් ගැනයි.

කොහොමවුණත් අකිල මාමා කෙනෙක් වුණා කියලා තමයි එහි සටහනක් යොදා තිබුණේ.

මේ එම ඡායාරූපයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!