එක්සත් ජාතික පක්ෂය විසින් අද (39) දින පැවැත්වීමට යෝජිත උද්ඝෝෂණය මහජන පීඩාවක් ඇති නොවන ආකාරයෙන් පැවැත්වීමට පියවර ගන්නා මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය...
රටේ දේශපාලන වේදිකාව මේවන විට ඉතාමත් උණුසුම් වී තිබෙනවා. ඒ අභිනව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්වීමත් සමගයි. කෙසේවෙතත් අද දිනයේ එක්සත්...
ඉන්ධන මිල සූත්‍රය අහෝසි කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. එමෙන්ම අද සවස 02ට අලුත් ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම පවත්වන...
මේ දවස්වල හැමෝගෙම මාතෘකාව තමයි දේශපාලනය. නව අගමැති පත්වීමත් සමඟ හැමෝම වගේ කතා කළේ මේ බලපෙරලිය ගැන. අන්තර්ජාලය පුරාමත් විවිධ රසවින්දනාත්මක post...
ඩොලරයක විකුණුම් මිල රුපියල් 175.56 ක් ලෙසින් සටහන් වී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුවයි. ශ්‍රී ලංකා...
වෙන්නප්පුවේ පිහිටි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු හිටපු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ නිවසේ ඇති වූ බහින්බස්වීමකදී වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික...
විපක්ෂ නායකවරයා මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙන බව වාර්තා වනවා. විජේරාම නිවසේදී මෙම හමුව සිදුව තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීමට එරෙහිව අද දහවල් 12.00ට එක්සත් ජාතික පක්ෂය විසින් අද විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබෙනවා. කොල්ලුපිටිය මංසන්දියෙන්...
අගමැතිවරයා වැඩ බාරගත් අවස්ථාවේ අග්‍රාමාත්‍ය ලේකම් වරයා බිම වැටුණු බවට පවසමින් ඡායාරූපයක්ද සමගින් සාවද්‍ය පුවතක් පැතිර යමින් තිබෙනවා. මෙම අවස්ථාවේදී ඔහු සිටින්නේ...
හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව අඩුකිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා. ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එක් මන්ත්‍රීවරයෙකුට ආරක්ෂකයන් දෙදෙනෙකු පමණක් ලබාදීමට පොලිස්පතිවරයාගේ නියමය අනුව පියවර ගෙන...