Gossip

මහින්ද අගමැති වෙච්ච ගමන් ඩොලරයට වෙච්ච දේ

ඩොලරයක විකුණුම් මිල රුපියල් 175.56 ක් ලෙසින් සටහන් වී තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුවයි.

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල පසුගිය සැප්තැම්බර් 21 දා රුපියල් 170 සීමාව ඉක්මවා ගිය අතර අද දිනයේ දී එය පළමු වරට රු. 175 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!