නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මනූෂ නානායක්කාර පසුගිය දා කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම්...
ලොව දක්ෂතම වමත් දඟ පන්දු යවන්නා වූ රංගන හේරත්, ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමේ ටෙස්ට් තරඟය අද (06) ගාල්ලේ දී ඇරඹෙනවා. ඒ්, සංචාරක...
ඊයේ පැවති “රටම රකින ජන මහිමය” ජනරැලියේදී ජනපති කෙරූ ප්‍රකාශය සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර කතාබහක් ඇතිව තිබෙනවා. ඒ, පසුගිය ආණ්ඩුවේ තීරණ ගත්තේ...
පසුගිය ආණ්ඩුවේ තීරණ ගත්තේ රනිල් සහ සමනළ රැළ බව ඊයේ (05) පැවති “රටම රකින ජන මහිමය” ජන රැලියට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා....
“පුත්ත පෙරුමාන් පෝබිත්තාර්… කරුණෛයි, ධර්මම්, අම්පු….” සියම් මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහ පිරිවෙන් පරිශ්‍රයෙන් මේ දමිළ වදන් ගිලිහී ආවේ සාමණේර...
පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත්වෙන විරෝධතාව සඳහා රට වටෙන්ම ජනතාව පැමිණෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුව අසල...
මියුරු හඬින් රසිකයන්ගේ ආදරය දිනාගත් ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි ඉඳුනිල් අන්දරමාන කියන්නේ. ඔහුගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. පවුලේ අය සහ හිතමිතුරන් පිරිසකගේ...
ලබන 14 වැනිදාට පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමෙන් පසු මීළඟ අර්බුදය හටගන්නේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. ශ්‍රී ලංකා...
පුවත් මවන චරිතයක් වන පියුමි හංසමාලි රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක් විදිහට කා අතරත් ජනප්‍රියයි. පියුමි හංසමාලිගේ පුතු කාවිංග සංකල්පගේ 8 වැනි උපන්දිනය...
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සහ හේෂාන් විතානගේ මහතා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. ඒ නීතීඥ අජිත් ප්‍රසන්නට පහරදුන්...