පුවත් මවන චරිතයක් වන පියුමි හංසමාලි රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක් විදිහට කා අතරත් ජනප්රියයි.
පියුමි හංසමාලිගේ පුතු කාවිංග සංකල්පගේ 8 වැනි උපන්දිනය අදට යෙදී තිබෙනවා.
මේ උපන්දිනය වෙනුවෙන් ඊයේ මහ රෑ පියුමි කාවිංග පුතාව නින්දෙන්ම එක්කගෙන ගිහින් උපන්දිනය සමරා තිබුණා.
එහි ඡායාරූප පියුමි මේ විදිහට සිය මුහුණුපොතට එක්කරලා තිබුණා.