Gossip

රැළියෙන් පස්සේ අගමැති මහින්දට සහය පලකරන්න ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරු පස්දෙනා කවුද..?

ලබන 14 වැනිදාට පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමෙන් පසු මීළඟ අර්බුදය හටගන්නේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පවසා තිබුණේ අද පැවැත්වෙන රැළියෙන් පසුව තම ආණ්ඩුවට තවත් මන්ත්‍රීවරු පස්දෙනෙකු සහය පලකරන බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!