පසුගිය ආණ්ඩුවේ තීරණ ගත්තේ රනිල් සහ සමනළ රැළ බව ඊයේ (05) පැවති “රටම රකින ජන මහිමය” ජන රැලියට එක්වෙමින් ජනාධිපතිවරයා ප්රකාශ කළා.
කෙසේවෙතත් මේ පිළිබඳව මංගල සමරවීර මහතා ට්විටර් පණිවිඩයක් මගින් අදහස් දක්වා තිබෙනවා
ඔහු කියා සිටියේ “ජනාධිපතිතුමනි…., කූඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම වඩාත් ගෞරවාන්විතයි” කියලයි.
මේ එම ට්විටර් සටහනයි.