ඊයේ පැවති “රටම රකින ජන මහිමය” ජනරැලියේදී ජනපති කෙරූ ප්‍රකාශය සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර කතාබහක් ඇතිව තිබෙනවා.
ඒ, පසුගිය ආණ්ඩුවේ තීරණ ගත්තේ රනිල් සහ සමනළ රැළ බව යන ප්‍රකාශයත් සමගයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඡායාරූපයක් යොදමින් පවසා ඇත්තේ “මෛත්‍රී දැක්ක සමනලයා ළඟඳීම පෙනෙයි” කියලයි