Gossip

“ජනමහිමය” ජන රැළියට ආ ජන ගඟ නිසා දක්ෂිණ අධිවේගය රථ වාහනවලින් පිරෙයි – ජන රැළියේ අලුත්ම තත්ත්වය මෙන්න – Photos

පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත්වෙන විරෝධතාව සඳහා රට වටෙන්ම ජනතාව පැමිණෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුව අසල දැඩි රථවාහන තදබදයක්ද පවතින බව අප වාර්තාකරුවන් පැවසුවා.
නව රජයට සහය පලකරමින් ජනමහිමය රැළිය අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි.

ඡායාරූප කිහිපයක් පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!