පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර මහතා අද සහකාර පොලිස් නිලධාරීවරයෙකුට අයත් ඇඳුමකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබුණා. රංගේ බංඩාර මහතා...
2019 වසර අදින් ආරම්භ වුණා. ඉතින් මේ අලුත් අවුරුද්දේ සුබ පැතුම් ගැන ෆේස්බුක් එකෙත් නිර්මාණාත්මක පෝස්ට් කිහිපයක් හුවමාරු වෙමින් තිබෙනවා. මේ ඒවායින්...
මීගමුවේ ‘බෙපෙස්දා පුනර්ජීවන මධ්‍යස්ථානය’ කුඩු නිසා වැනසුණු ජීවිත සුවපත් කරන ආයතනයකි. එම මධ්‍යස්ථානයේ භාරකරු දළුවත්තගේ විපුල ප්රියශාන්තය. ඔහු ද කාලයක් කුඩු ලෝලියකු...
ජැක්සන් ඇන්තනීගේ පවුලේ හැමෝම එකතුවෙලා අලුත් අවුරුද්ද වෙනුවෙන් ලස්සන photoshoot එකක් කරලා තියෙනවා. මේ එම ඡායාරූපයි.
සිය වකුගඩුවක් තවත් අයෙකුට ජීවත්වීම සඳහා ලබාදී තම විහාරස්ථානය ඉදිකරගැනීමේ දැවැන්ත උත්සාහයක නිරතව සිටින හිමිනමක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වයාඋල්පත...
“මගේ තාත්තගේ එක ඇසක් පේන් නෑ. උසස් අධ්‍යාපනය ලබා කථිකාචාර්යවරියක් වෙන්න ආසාව තිබුණත් ඒ ආශාව ඉටු කරන්න මට හැකියාවක් නැහැ“යි කලා අංශයෙන්...
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ හැමෝම කතාවුණේ ඉහළ සාමාර්ථ ලබාගත්තු සිසුන් ගැන. අපි දැන් කියන්න යන්නෙත් ඒ වගේ සිසුවෙක් ගැනයි....
දෙවෙනි ඉනිමේ සොනාලී ටීචර් දැන් හරි ජනප්‍රියයි. ඇගේ ඇත්ත නම හිමායා බණ්ඩාර කිව්වට කවුරුත් වැඩිය දන්නේ නැහැ. හැබැයි සොනාලී ටීචර් නොදන්න කෙනෙක්...
අනුලා කුමාරි රත්මලාන ප්‍රදේශයේ පදිංචි තරුණියකි. යමක් කමක් ඇති පවුලක උපත ලැබුවත් ඇය ගතකළේ ඉතා චාම් සරල ජීවිතයකි. හොඳ අධ්‍යාපනයක් ලැබූ ඇය...