91 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඊයේ දින නිමාවට පත්වුණේ අති උත්කර්ෂවත් අන්දමින්. මෙහි ඇති රතු පලස මගින් ගමන් කිරීමට ඉන්දියාවේ සරාගී නිළි...
විරාජ් පෙරේරා කියන්නේ දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඔහු මියුසික් වීඩියෝවල රඟපාමින් බොහෝ දෙනාගේ අවධානය හිමි කරගත්තා. දැන් ඔහු පුංචි තිරය...
කෑගල්ල දෙස බලා ගමන් කළ සුපිරි ලැම්බෝගිනි රථයක් කෑගල්ල පොලීසියේ රථ වාහන අංශය විසින් පරික්ෂා කර නීතිය ක්‍රියාත්මක කළ සිද්ධියක් අන්තර්ජාලය පුරාම...
හිමාලෙට වඩා උසස් සෙනෙහස පපුකඳේ.. මේ ගීතය ඇසුනු ගමන්ම මතකයට එන ඒ මියුරු හඬින් රසික හදවත් ආදරයෙන් වැළගත් ජනප්‍රිය ගායන ශිල්පියා තමයි...
අතීතය සුන්දරය. අර්ථවත්ය. අවශ්‍ය නම් ආදර්ශද බොහෝය. වසර 1948 දෙසැම්බර් 10 වැනි දින ඉන්ස්පෙක්ටර් ජෙනරාල් සර් රිචඞ් අලූවිහාරේගේ යෝජනාවකට අනුව ආරම්භ කෙරුණු...
අන්තර්ජාලය ඔස්සේ පළ වන දුරකථන අලෙවි වෙළෙඳ දැන්වීම් බලා , ඒවා මිලදී ගැනීමට පැමිණ , ව්‍යාජ දුරකථන නිවේදන පෙන්වා වංචා කළ ජනිත්...
රටේම ලොකු කතාබහක් ඇති කළ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී හා කුමාරි මුණසිංහගේ පුතුන් දෙදෙනා සහ දියණියගේ මංගල උත්සවය ඔබටත් මතක ඇති....
වත්සලා දියලගොඩ කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිණියක්. රසික හදවත් ආදරයෙන් වැළඳගත් ඇය පසුගිය කාලේ වැඩිය දකින්න ලැබුණේ නැහැ. ඒකට හේතුව මොකක්ද කියලා වගේම...
අන්තර්ජාතික ජයග්‍රහණ ලැබූ නිරූපිකාවන් අප රට තුළ සිටින්නේ අතේ ඇඟිලි ගණනට වඩා අඩු ප්රමාණයකි. එ් පිරිසෙන් එක් ශිල්පිනියක ලෙස චුලක්ෂි රණතුංග හඳුන්වා...