මෙරට ව්‍යාපාර නායකයන්ගේ ලෝකයේ, බොහෝ ජ්‍යෙෂ්ඨයන්ගේ ජ්‍යෙෂ්ඨයා ඔහුය. තවමත් ක්‍රියාකාරීව, නායකත්වයේ මෙහෙවරෙහි යෙදෙයි. කෙන් බාලේන්ද්‍ර යනු මෙරට ව්‍යාපාරික ලෝකයේ සන්ධිස්ථානයකි. චරිතයකි. නායකත්වයට...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර ඊයේ පැවැත්වුණා. ඒ ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී. මෙම තරගයෙන් ලකුණු...
පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයෙන් පසුව ඇතිවූ අනාරක්ෂිත තත්ත්වය නිසා පාසල්වලට දැඩි ආරක්ෂාවක් යොදවන්න ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණා. මේ අනාරක්ෂිත බව පලවා...
මේ ජීවිතේ හරිම පුදුමාකාරයි. හැමෝම වගේ සල්ලි පස්සේ හැල්මේ දුවනවා. ඒ මිනිස්සු අතරම ජීවිතේ හැමදේම දවසක නැතිවෙනවා කියන ඇත්ත තේරුම් අරන් වැඩ...
ජනප්‍රිය රංගන ශිල්පීණී ශලිනි තාරකා ගේ නැගණිය නෙෂිලා විජේබණ්ඩාර යුග දිවියට පිවිසී තිබෙනවා. මේ වෙනුවෙන් පැවති උත්සවයට කලා ක්ෂේත්රයේ හිතවතුන් බොහෝ දෙනෙකුද...
මේනකාගේ අලුත්ම කටයුතු කොහොමද? ම්… මම මගේ අලුත් නර්තන ක්ලාස් එක අනුරාධපුරේ ආරම්භ කරනවා මේ මාසයේදී. ඒක තමයි අලුත් දෙයකට තියෙන්නේ. මීට...
මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක මොහොමඩ් අලී හසන්ගේ නිවසේ තිබී ඊයේ දිනයේ (29) සොයාගත් වෙඩි උණ්ඩ තම සීයාට අයත් ඒවා බව අලී හසන්ගේ...
ජර්මන් යුදෙව්වන්ගේ සංකේතයක් වන කිප්නා නමින් හදුන්වන හිස් පලඳනාව භාවිත නොකරන ලෙස උපදෙස් දී තිබෙනවා. ඒ යුදෙව්වන්ට එරෙහිව වෛරී ප්‍රහාර ඉහල යාම...
කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ තිබූ තව්හිද් ජමාත් සංවිධානයේ පිරිසක් වැඳුම් පිදුම් කළ පල්ලියක් කඩා දැමීමට කැකිරාව මුස්ලිම් ජනතාව පියවර ගෙන තිබෙනවා. ප්‍රදේශයේ පදිංචිකරුවන්...