ඇය සුවහසක් රසික රසිකාවියන්ගේ මහ මෙරක් තරම් වූ ආදරය අසීමිත ලෙස ලබන තාමත් පුංචි තිරේ බබළවන නිල් මැණිකයි. එදා වාගේම අදත් ඇගේ...
කාගෙන්වත් අහන්නෙ නැතුව එකපාරට හා කීවා – සංගීතා වීරරත්න උත්පලවන්නා චිත්‍රපටයට මට ආරාධනා කළේ සුනිල් ආරියරත්නයන් විසිනුයි. කොහොමටත් මිලීනා ඇන්ටි මට බොහොම...
පාස්කු ඉරිදා බෝම්බ සිදුවීමෙන් පසු මෙරට අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳව තවමත් මුළු ලෝකයම සැක පහළ කරන කාරණය ඇත්තකි. මේ පසුබිම තුළ අපට යම්...
මෙවර ලෝක කුසලාන තරඟාවලිය තුල ප්‍රබල කණ්ඩායමක් බවට පත්ව සිටින එංගලන්ත කණ්ඩායම හමුවේ පෙරළිකාර ජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (21) සමත්...
කුරුණෑගල රෝහලට අමතරව රජයේ රෝහල් 9ක ජෙයෂ්ඨ නේවාසික වෛද්‍යවරුන් 13 දෙනකු සංවිධානාත්මකව වඳ සැත්කම් සිදු කළ බවට සාධක ලැබී ඇති බවට ජාතික...
පසුගිය අප්‍රේල් මස පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම් සිදුවී අදට මාස දෙකක් ගතවී තිබෙනවා. තවමත් මේ දේවල්වලට සම්බන්ධ වූ බවට පැවසෙන පුද්ගලයන්ට හරිහැටි...
දක්ෂ රංගන ශිල්පිණියක් මෙන්ම නර්තන ශිල්පිනියක් වන නිරෝෂා තලගලගේ උපන්දිනය ඊයේ දිනයේ යෙදී තිබුණා. ඉතින් ළඟදිම මව් පදවියට සූදානම් වන ඇයගේ උපන්දිනය...
කටුවාපිටිය ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල සිදුවුණු තවත් දියණියක් තමයි බිඟුනි ජහීජා. අප්‍රේල් 21 වැනිදා බිඟුනි අම්මා ආච්චියි ලොකු අක්කයි එක්ක පල්ලියට ගියේ වෙනදට...
මේ සීතල කඳුරට ප්‍රදේශයේ වැදගත් පවුලක තරුණ කාන්තාවකි. කොළඹ සහ නුවර ජනප්‍රිය බාලිකාවන් දෙකකින් අධ්‍යාපනය ලැබූ ඇය දැනුමෙන් ද පෝෂිතය. උසස් පෙළ...
2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ හරි අඩක් දැන් ක්‍රීඩා කර අවසන් වී තිබේ. තරග 48කින් සමන්විත ක්‍රිකට් ලෝක කුසලානයේ 24 වැනි තරගය...