Gossip

“සුද්දොත් පන්සිල් ගත්ත මැච් එකක්‍‍‍” – සිංහයන් ලැබූ සුපිරි ජයග්‍රහණය බුකියේ සමරපු හැටි

මෙවර ලෝක කුසලාන තරඟාවලිය තුල ප්‍රබල කණ්ඩායමක් බවට පත්ව සිටින එංගලන්ත කණ්ඩායම හමුවේ පෙරළිකාර ජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (21) සමත් වුණා.

ඒ අනුව ලසිත් මාලිංග ඇතුළු පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ එංගලන්තය පරදා ලකුණු 20ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.

මේ ඒ වෙනුවෙන් සමාජජාල මාධ්‍යයන් තුළ පළවූ නිර්මාණාත්මක පෝස්ට් කිහිපයක්.

‍‍‍

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!