Gossip

තවත් වෛද්‍යවරුන් වඳ සැත්කම් කළාද? වෛද්‍යවරුන් 13 දෙනෙකුට චෝදනාවක්

කුරුණෑගල රෝහලට අමතරව රජයේ රෝහල් 9ක ජෙයෂ්ඨ නේවාසික වෛද්‍යවරුන් 13 දෙනකු සංවිධානාත්මකව වඳ සැත්කම් සිදු කළ බවට සාධක ලැබී ඇති බවට ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මහ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේදී පැවැත්වුණු ‘ජාතික සමඟි බලවේගය’ සංවිධානය කළ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින්.

කුරුණෑගල රෝහලේ සාෆි වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනා පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීමට ඇමැතිවරුන් දෙදෙනකු කටයුතු කරමින් සිටින බවද ඔහු මෙහිදී සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!