Gossip

ත්‍රස්ත ප්‍රහාරය මතක් කරපු කාදිනල් රන්ජිත් හිමිපාණෝ විදෙස් මාධ්‍ය ඉදිරියේ සංවේදී වී කඳුළු සලයි. (වීඩියෝ)

පසුගිය අප්‍රේල් මස පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම් සිදුවී අදට මාස දෙකක් ගතවී තිබෙනවා.

තවමත් මේ දේවල්වලට සම්බන්ධ වූ බවට පැවසෙන පුද්ගලයන්ට හරිහැටි නීතිය ක්‍රියාත්මක වෙලා නෑ කියලා තමයි බොහෝ දෙනෙක් දොස් නගන්නේ.

ඉතින් මියගිය පිරිස් සිහිකරමින් අදත් දිවයිනේ බොහෝ ප්‍ර දේශවල නොයෙකුත් පිංකම් පැවැත්වෙනවා.

මේ අතර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ විදෙස් මාධ්‍ය වෙත ඊයේ අදහස් දක්වා තිබෙනවා. එහිදී මේ මතකය ඔහු සිහිකළේ කඳුළු සලමිනුයි.

මේ එම වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!