මීගමුව, පෙරියමුල්ල ප්රදේශයේ ව්යාපාරික ස්ථානයකට පැමිණි පුද්ගලයෙතු විසින් එහි තිබූ වාහන කිහිපයකට ගිනි තබා තිබෙනවා. සැකකරු විසින් ඊයේ(21) අළුයම මෙලෙස ගිනි තබා...
ජනප්රිය ගායන ශිල්පී පුන්සිරි සොයිසාගේ දියණිය විශෝධා අද යුගදිවියට පිවිසුණා. ඇයගේ අතිනත ගත්තේ ගයාන් ඇතුලත්මුදලි සමඟයි.
වෙනන්නප්පුව පොලිසියට ලොකු සද්දයක් දාලා හිරේ ලගින්න වුණු මන්ත්රීවරියක් ගැන මේ ටිකේම සැරටම කතාවෙනවා. මේ විදියට පොලිසියට සද්දෙ දලා වැඩ වරද්දගන තියෙන්නෙ...
විවාහ වෙලා අවුරුදු 4කට පස්සේ තමන්ගේ බිරිඳ වයස අවුරුදු 42ක කලින් විවාහක කාන්තාවක් බව හදිස්සියේ දැනගත්ත 29 හැවිරිදි තරුණයා දැඩි කම්පනයට පත්වෙලා...
ලොව පුරා කාගේත් ආදරය දිනාගත්ත චරිතයක් තමයි Dwayne Johnson එහෙමත් නැතිනම් අපි කවුරුත් දන්න Rock අවුරුදු 12 ආදරය කරපු තමන්ගේ පෙම්වතිය වන...
“උඹ ආයෙත් ඒ ගෙවල් පැත්තේ ගිහිල්ලා අහුවුණොත් අඬු කඩනවා. උන් උඹේවත් මගේවත් නෑයෝ නෙමෙයි. මුළු ගමම උන්ව කොන්කරලා තියෙන්නේ. එහෙව් එකේ උඹ...