Gossip

මීගමුවේ වාහන කීහිපයකට ගිනි තියන ආකාරය සී.සී.ටි.වි දර්ශනවල සටහන් වෙයි..

මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට පැමිණි පුද්ගලයෙතු විසින් එහි තිබූ වාහන කිහිපයකට ගිනි තබා තිබෙනවා.

සැකකරු විසින් ඊයේ(21) අළුයම මෙලෙස ගිනි තබා ඇති බව වාර්තා වෙනවා.

අදාළ සැකකරු පැමිණ එහි තිබූ වාහන කිහිපයකට ගිනි තබන අයුරු එම වෙළඳ සැලේ සවිකරු තිබු ආරක්ෂිත කැමරාවකද සටහන්ව තිබුණු අතර එම සැකකරු ඊයේ පස්වරුවේ මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්දයෙන් මීගමුව පොලීසි වැඩිදුර විමර්ශන සිදු කරන බවට පොලිසිය වාර්තා කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!