Gossip

අවුරුදු 12ක් ආදරය කළ පෙම්වතිය අවසානයේ විවාහ කරගන..හොලිවුඩයේ සුපිරි නළුවා රසිකයන් පුදුම කරවපු හැටි මෙන්න – වීඩියෝ

ලොව පුරා කාගේත් ආදරය දිනාගත්ත චරිතයක් තමයි Dwayne Johnson එහෙමත් නැතිනම් අපි කවුරුත් දන්න Rock
අවුරුදු 12 ආදරය කරපු තමන්ගේ පෙම්වතිය වන Lauren Hashian විවාහ කරගන තිබෙනවා.

ඔවුන් එකට ජීවත් වූවද ඔවුන්ට දාව දරුවන් දෙදෙනෙක් සිටියද ඔවුන් මේ වෙනකල් විවාහ වෙලා සිටියේ නැහැ. සියල්ලම පුදුම කරමින් අවුරුදු 12 කට පසුව ඔවුන් දෙදෙනා විවාහ වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!