ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුතු වන දහම් සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා සහභාගීවීම සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචන එල්ලවන ආකාරයක් පසුගිය...
27 වන දින උදෑසන මුහුණු ආවරණය කරන ලද හිස් වැසුමක් පැළද කළුපැහැති යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු විසින් කොම්පඤ්ඤවීදිය, ධර්මපාල මාවතේ පිහිටි...
පිළිකා ගැන කිවුවොත් ඉතින් ඒ පිළිකා වර්ග කීයක් තියෙනවාද, එහෙම කියද්දී පියයුරු පිළිකා කියන්නේ ස්ත්‍රී පාර්ශවයට දැඩි ලෙසම බලපෑම් කරන රෝගයක්නේ. ඉතින්...
ආන්දෝලනයට තුඩුදුන් කොටදෙණියාව, බඩල්ගම දැරිය දූෂ්‍ය කොට ඝාතනය කළ බව කියන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පහ, බදුවතුගොඩ කැලයේ සැඟවී සිටියදී මෙම සැකකරු...
එක් වර කෙසෙල් ගෙඩි ගණනාවක් අනුභව කිරීම මාරාන්තික විය හැකි බවට ලෝකයේ කතාවක් පවතිනවා. සත්‍ය වශයෙන්ම එක වරකට කෙසෙල් ගෙඩි හයකට...
මි ෙශල් නම් වු නිරූපණ ශිල්පිණියෙග් නවතම ඡායාරූප. ඡායාරූ අවන්ත මධුරංග
තවම අපරාධකරුවන් නිශ්චිතව හඳුනාගෙන නොමැති ගම්පහ කොටදෙණියාවේ සේයා සඳෙව්මි දැරියගේ ඝාතන සිද්ධියට ඈඳුණ විවිධ කාරණා සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිසියට සේයාගේ මවගේ...
උදේනී අත්තනායක නම් වූ නිරූපණ ශිල්පිණියගේ තවත් ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා. එම ඡායාරූප මෙහි පළවෙයි.
වයස අවුරුදු 73ක් වන තම නැන්දම්මාව දුෂණය කළ බව කියන බෑනා කෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කොස්වත්ත පොලීසිය කියයි. පොලීසිය විසින් අත්අඩංගුවට...
මුහුදු පතුලේ තාක්ෂණික සමීක්ෂණ සඳහා යොදාගන්නා උපකරණයක කොටසක් හලාවත මුහුදෙන් සොයාගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත නාවික හමුදාව විසින් ඊයේ(19) එය සොයාගෙන...