Gossip

මිලියන 5හේ බැංකු කොල්ලයේ CCTV දර්ශන මෙන්න

cctv

 

27 වන දින උදෑසන මුහුණු ආවරණය කරන ලද හිස් වැසුමක් පැළද කළුපැහැති යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු විසින් කොම්පඤ්ඤවීදිය, ධර්මපාල මාවතේ පිහිටි සම්පත් බැංකුව කොල්ලකා රුපියල් ලක්‍ෂ 55ක පමණ මුදලක් රැගෙන පළා යාමේ සිද්ධියේ බැංකුවේ සවිකරන ලද සි.සි.ටි.වි කැමරාවල සටහන් වි ඇති වීඩියෝව පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලදී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!