රංගන ශිල්පිනී කවීෂා අයේෂානි පසුගිය 16 වැනිදා අලුයම නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ජීවිතේ දාලා ගියා. කලාකරුවන්ගේද රසිකයන්ගේද හදවත්වලට මතකයක්...
අශෝබන ලෙස අධික ශබ්දයක් ඇතිකරමින් ලිංගිකව එක්වූ පුද්ගලයෙකුට පහරදී හෝටලයකින් එලියට ඇද දැමූ අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාල...
බොලිවුඩයේ සුපිරි තරුවක් වන කරිෂ්මා කපූර් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඇය මෙලෙස පැමිණ ඇත්තේ සුවදවිලවුන් ප්රචාරක වැඩසටහනකට සහභාගී වීම සදහායි. එම උත්සවයට...
මහරගම යොවුන් රඟහලේ දී පැවති 2016 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සීමිත අංශයේ හොඳම නිළිය ලෙස කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ඉසිරි ලංකාධිරත්,හොඳම සහය...
ඉන්දියානු ජාතික ගෝපි රාජ්ගේ මුදල් වංචා කළා කියලා ජනප්‍රිය නිළි ආක්ෂා සුදාරිට එරෙහිව පහුගිය කාලෙ නඩු පැවරුවා කියලා මතක ඇතිනේ. ඔය නඩු...
රංගන ශිල්පිණී කවීෂා අයේෂානි ඉකුත් දා සිදු වූ රිය අනුතුරකින් ජිවිතක්ෂයට පත් වුණා. ඇයගේ අවසන් කටයුතු ලබන බදාදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අරවින්ද ද සිල්වා කළ මෙහෙවර අපි කාටවත් අමතක කරන්න බෑ. අද මේ සුපිරි තරුව සිය 51වෑනි ජන්මදිනය...
Miss & Mrs Asia Nobel Queen International 2016 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනප්‍රිය නිරුපන ශිල්පිණි පියුමි හංසමාලි සහ දිලිනි අත්තනායක එක්...
‘‘මගේ කවීෂා දුව පදවනු ලැබූ ඇගේ මෝටර් රථය නවතා තිබූ බස් රථයක ගැටී මියගොස් ඇතැයි පොලිස් නිලධාරීන් දැනුම් දුන්නා’’ යෑයි පොල්වත්තේගෙදර ශාන්ත...
දිවයින පුරා අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලිය අත්හිටුවීමක් සිදු කරන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය පවසයි. පෙරවරු 08.00 සිට...