Gossip

අද සිට විදුලිය කප්පාදු වෙන හැටි මෙන්න

power

දිවයින පුරා අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලිය අත්හිටුවීමක් සිදු කරන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

පෙරවරු 08.00 සිට 06.00 දක්වා අතර පැය දෙක හමාරක කාලයක් ද, රාත්‍රී 06.00 සිට 10.00 දක්වා අතර පැයක කාලයක් ද විදුලි බලය අත්හිටුවන බව එම අමාත්‍යංශයය නිවේදනය කරයි.

දිවයින කලාප 04කට බෙදා විදුලිය අත්හිටුවිම සිදු කෙරෙනු ඇත.

කොළඹ නාගරික සීමාවේ සහ දිවයිනේ ප්‍රධාන රෝහල්වල විදුලිය අත්හිටුවිම සිදු නොකරන බව ද විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!