Gossip

ඉරාජ්ගේ නැගණිය කළ වැඩකට කරිෂ්මා කපූර් අැවිල්ලා(ඡායාරූප)

cvr

බොලිවුඩයේ සුපිරි තරුවක් වන කරිෂ්මා කපූර් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඇය මෙලෙස පැමිණ ඇත්තේ සුවදවිලවුන් ප්‍රචාරක වැඩසටහනකට සහභාගී වීම සදහායි.

එම උත්සවයට ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් සහභාගිව සිටියා. මෙම උත්සවය සංවිධානය කර තිබුනේ ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ නැගණිය වන රිෂිනි වීරරත්න විසින්. එම අවස්ථාවේ ඡායාරුප පෙළක් පහතින් බලන්න.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!