Gossip

අමුතු ශබ්දයෙන් ලිංගිකව හැසිරුණු පුද්ගලයාට වුණු වැඩේ (වීඩියෝ)

cvr

අශෝබන ලෙස අධික ශබ්දයක් ඇතිකරමින් ලිංගිකව එක්වූ පුද්ගලයෙකුට පහරදී හෝටලයකින් එලියට ඇද දැමූ අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාල සිදුවීම චීනයේ Beihai හි ඇති ප්‍රසිද්ධ හොටලයකිනුයි වාර්තා වන්නේ.

ව්‍යාපාරිකයෙක් බවට පැවසෙන පුද්ගලකුයි මෙලෙස පසුගිය දිනක හෝටලයක කාමරයක් තුල සිට අශෝබන ලෙස අධික ශබ්දනගා ඇත්තේ.

පසුව ඔහුගේ කාමරය අසලට පැමිණෙන වෙනත් පුද්ගලයෙකු විසින් ඔහුගේ කාමරයේ දොර කඩා දමා එහි ඇතුළු වන ආකාරයද ආරක්‍ෂිත කැමරාවල සටහන වී තිබෙනවා.

ඔවුන් පෙන්වාදී ඇත්තේ හෝටලය තුළ සිටින අනෙකුත් පුද්ගලයන්ට දැඩි හිරිහැරයක් සිදුවන බවයි.

කෙසේවෙතත් මෙලෙස අශෝබන ලෙස ශබ්ද නැගූ පුද්ගලයාට එරට පොලිසිය විසින්  yuan 15000ක දඩයක් ද පනවා ඇති බවටයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!