Gossip

කවිෂා අයේෂානි අවසන් ගමන් ගිය හැටි

cvr

රංගන ශිල්පිනී කවීෂා අයේෂානි පසුගිය 16 වැනිදා අලුයම නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ජීවිතේ දාලා ගියා. කලාකරුවන්ගේද රසිකයන්ගේද හදවත්වලට මතකයක් හා කඳුලක් එකතු කරමින් කවීෂාගේ අවසන් කටයුතු ඊයේ සිදුකළා.

1 2 3 4 5 6 7 8 9 10 11k

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!