Gossip

නඩු හුටපට අස්සේ අක්ෂා අලුත් වැඩක් පටන්ගන්න යනවලු

cvr

ඉන්දියානු ජාතික ගෝපි රාජ්ගේ මුදල් වංචා කළා කියලා ජනප‍්‍රිය නිළි ආක්ෂා සුදාරිට එරෙහිව පහුගිය කාලෙ නඩු පැවරුවා කියලා මතක ඇතිනේ. ඔය නඩු හුටපට අස්සෙ ආක්ෂා හිටියෙ ටිකක් විතර කලකිරීමෙන් වගේ නේ.
එච්චර විතරකුත් නෙමෙයි එයා ළඟින්ම හිටපු සමහර යාළුවොත් එයාව දාලා ගියානේ.

කොහොම වුණත් ඔන්න පහුගිය දවසක කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ ගොනුකරලා තියෙන අදාළ නඩුව කැඳෙව්වා. ඒ වෙලාවෙදි අදාළ වංචාව සම්බන්ධයෙන් විමර්ශනයේ උදෘත නීතිපති වෙත යොමුකර ඇති බව රහස් පොලීසිය කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්වරයාට දැන්වුවා. කොහොම වුණත් නීතිපති උපදෙස් සඳහා නඩුව දෙසැම්බර් 08 වනදා කැඳවන්න නියමිත වුණා.

කොහොමින් කොහොම හරි ඒ වැඩ කටයුතුත් ඒ විදිහට සිද්ධ වීගෙන යන නිසා ආක්ෂා මේ දවස්වල හරි සැහැල්ලූවෙන් ඉන්නවා කියලා අපිට ආරංචි වුණා. ඒකට හේතුව ඉස්සරහට අලූත් වැඩ දෙක තුනකටම අතගහන්න එයා බලන් ඉන්න නිසාලූ නේ. කොච්චර වුණත් ගෙවිච්ච අපලවල හැටියට ආක්ෂා මෙහෙම ඉන්න එකත් හෙන තද දෙයක්.. නැද්ද?

 

උපුටා ගැනීමකි

a1 a2 a3 a4 a5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!