a brighter future for sri lanka ෆේස්බුක් පිටුව ඉකුත් දා ෆේස්බුක් සමගම විසින් තාවකාලිකව තහනම් කරනු ලැබුවා. ඒ ගායක ඉරාජ් වීරරත්නගේ පැමිණිල්ලකට...
ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නිළි උපේක්ෂා ස්වර්ණමාලී මව් පදවියට එළඔ ඇති බව වාර්තා වෙනවා. පෞද්ගලකි රෝහකදී සිය කුලුඳුල් දියණිය බිහි කර ඇති...
Adam’s Peak ලෙස ඉංග්‍රීසියෙන් නම් කර ඇති ශ්‍රීපාද ස්ථානයට ආසන්නව ඇති පුවරුවක් කිසියම් පිරිසක් විසින් කලු තීන්ත දමා මකා දමා තිබෙනවා. ඔවුන්...
ගායන ශිල්පී සමිතා මුදුන්කොටුව මහත්මියගේ පුතුගේ උපන්දින සාදය පසුගිය දින පැවැතුවුණා. එම ඡායාරූප පහතින් නරඹන්න
ු සිය පාසැලේ සිසුවකු සමග වසරකට අධික කාලයක් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය ගුරුවරියක් සම්බන්ධයෙන් බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පාසැලේ අධ්‍යයන...
මාතර වේරදූව ප්‍රදේශයේදී අල්ලා ගනු ලැබූ යෝධ කිඹුලෙකු වනජීවී නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් යළි නිල්වලා ගඟට මුදා හැර තිබේ. වයස අවුරුදු හැටක් පමණ වන...
රජයේ සේවකයන්ට උදෑසන 07 සිට 10 දක්වා කාලය ඇතුළත සේවයට පැමිණ පැය අටක සේවා මුරයක් නිම කර පස්වරු 03 සිට 06 දක්වා...
Gemma Sammati නම් වූ නිරූපණ ශිල්පිණියගේ නවතම ඡායාරූප පෙළක්.
වර්තමානයේ වෙරළ සාද පැවැත්වීම ඉතාම ලාභදායී ව්‍යාපාරයක් බව ඇය දැන ගත්තේ යහළුවකු මාර්ගයෙනි. ඉන්පසු ඇය වෙරළ සාද ගැන දැඩි අධ්‍යයනයක් කළාය. අවසානයේ...
Renault KWID ඉන්දියන් වාහනය ගැන මේ වන විට බොහෝ දෙනා කතා බහ කරනවා. කොහොම වුණත් ඔන්න මේ වාහනය ගැන පිටවුණු වීඩියෝවක් අන්තාර්ජාලය...