Gossip

2017 සිට රජයේ සේවකයින්ට කැමති වෙලාවක වැඩට එන්න පුළුවන්

1

රජයේ සේවකයන්ට උදෑසන 07 සිට 10 දක්වා කාලය ඇතුළත සේවයට පැමිණ පැය අටක සේවා මුරයක් නිම කර පස්වරු 03 සිට 06 දක්වා නික්ම  හැකි වන පරිදි සැළසුම් කළ යුතු බව  වාර්තාවෙනවා

කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදය අවම කිරීමේ පියවරක් ලෙස මෙලෙස රජයේ සේවකයන්ට නම්‍යශීලී කාර්යාල වේලාවන් හඳුන්වාදීමට කටයුතු කළ යුතු බව වාර්තා වෙයි.

ලබන ජනවාරි මාසයේ සිට අත්හදාබැලීමේ පියවරක් ලෙස රජයේ කාර්යාල විශාල සංඛ්‍යාවක් ඇති බත්තරමුල්ල කේන්ද්‍ර‍රගනිමින් මෙය ක්‍රියාත්මක වනු ක්රීමට සැළසුම් කරන බව වාර්තාවෙයි.

පෞද්ගලික අංශය සමඟ ද  මේ සම්බන්ධයෙන් මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.

 

1 Comment

1 Comment

  1. B Amarasinghe

    November 8, 2016 at 10:46 am

    meka echchara honda wedak neveyi. mahajanayage peththen beluwama. e gollo wedak karava ganna ethkota keeyatada enne?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!