මිනුවන්ගොඩ හා ඒ ආශ්රිත නව කොරෝනා රෝගීන් 73 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
නෞකාවලින් පිරිපහදු නොකළ හෝ ජලය මිශ්‍රිත සාමාන්‍ය ඉන්ධන ලබා ගනිමින් ගංගාවලට මුදා හැරීම ඇතැම් සමාගම් පාතාල ක්‍රියාකාරීන් සමග සිදු කරන බව සමුද්‍ර...
කොළඹ මහ නගර සභාවේ සේවකයින්ගෙන් ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා අද දින තුළ ලැබීමට නියමිත බවට තොරතුරු වේ. කොළඹ මහ නගර සභාවේ වසංගත...
කොරෝනා වසංගතය නිසා නත්තල් උත්සවය සමීප වන අවස්ථාව වනවිට බි්රතාන්යයේ තිස්ලක්ෂයකට අධික පිරිසකට රැකියා අහිමි වන බව අනාවරණය වී ඇත. සී. ඊ....
කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයෙන් සොයා ගත් කොරෝනා ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින්ට අද (17) දිනයේ PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. කොළඹ මහ නගර සභාවේ...
රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු සේවකයෙකු හට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. මෙම ආසාදිතයා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව...
පීපල්ස් රක්ෂණ සමාගමේ හැව්ලොක් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ සේවකයෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවත්, එම ආසාදිතයාට සේවයට වාර්තා කරන ආයතනයෙන් බලපෑම් කර ඇති...
වයස අවුරුදු 60ක කොවිඩ් ආසාදිත කාන්තාවක් මොරටු, මොරටුමුල්ල, ප්‍රේමරත්න මාවත ප්‍රදේශයෙන් හමුවීමත් සමග මොරටුමුල්ල කුසගිනිවත්ත නමින් හඳුන්වන ප්‍රදේශය වසා දැමීමට ඊයේ (15...
මේ වන විට ලැබී ඇති සාක්ෂි අනුව ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය උණුසුම්, ශීතල, තෙතමනය ඇතුළු ඕනෑම...
කිරිඳිවැල කුට්ටිගල ප්‍රදේශයේ පුද්ගලයෙක්ට කොවිඩ් 19 වෛරසය ආසදනය වී ඇති බව වාර්ථා වෙයි. එම පුද්ගලයා කුට්ටිගල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙක් වන අතර ඔහුගේ...