හිස්බුල්ලා සංවිධානය යුරෝපා රටවල ඇමෝනියම් නයිටේ්රට් ගබඩා කරන බව ඇමරිකානු රජය විසින් අනතුරු අඟවා ඇත. බෙල්ජියම, ප්‍රංශය, ගී‍්‍රසිය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ ස්විට්සර්ලන්තය...
අද දවසේ නව ආසාදිතයන් 259ක් වාර්තා වූ බව හමුදාපතිවරයා සඳහන් කරනවා.
20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ තෙවැනිවර කියවීම මීට සුළු මොහොතකට පෙර වැඩි ඡන්දයෙන් සම්මත විය. ඊට පක්ෂව ඡන්ද 165ක් ලැබුණු අතර මන්ත්‍රීවරු...
කොළඹ දිස්ත්‍රික්කය තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම...
උසස් පෙළ විභාගයට අදාළව සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා ඉල්ලුම් කර ඇති විභාග අපේක්ෂකයින් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, අනුව...
20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවීම වැඩි ඡන්ද 91 කින් සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂය සමත් විය. ඒ අනුව පක්ෂව ඡන්ද156ක්...
රට තුළ මේ වන විට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ලංකා බැංකුව සිය ශාඛාවන් 49ක් අද දිනයේ වසා තැබීමට තීරණය කර ඇත....
කොටහේන පොලිස් බල ප්‍රදේශයටත් ඇදිරි නීතිය පනවන බව යුද හමුදාපතිවරයා පවසනවා. අද සවස 6.00 සිට මෙම ඇදිරි නීතිය ක්‍රියාත්මක බවයි ඔහු පැවසුවේ.
තවත් කොරෝනා ආසාදිතයන් 50 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. මෙම ආසාදිතයන් කටුනායක 22 ක් සහ පෑලිගොඩ 6 දෙනෙකු ලෙස හදුනාගෙන තිබෙනවා. අනෙක් 22 ඔවුන්ගේ...
කොළොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයට අයත් වැල්ලම්පිටිය, මීතොටමුල්ලේ කුරුනියාවත්ත නිවසක මව, පියා සහ අවුරුදු දෙකහමාරක් වයසැති දරුවෙකුද කොරෝනා ආසාදිත වීමෙන් අයිඩීඑච්...