Gossip News

හිස්බුල්ලා සංවිධානය යුරෝපා රටවල පිපිරීම් සිදු කිරීමට සැලසුම් කරනවා…

හිස්බුල්ලා සංවිධානය යුරෝපා රටවල ඇමෝනියම් නයිටේ‍්‍රට් ගබඩා කරන බව ඇමරිකානු රජය විසින් අනතුරු අඟවා ඇත. බෙල්ජියම, ප‍්‍රංශය, ගී‍්‍රසිය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ ස්විට්සර්ලන්තය යන රටවල ඇමෝනියම් නයිටේ‍්‍රට් ගබඩාකරන්නේ පිපිරවීම් සිදු කිරීමට බවද රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශකයෙක් පැවසීය. යුරෝපා රටවල්වලට දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා හිස්බුල්ලා සංවිධානය මෙම රසායන ද්‍රව්‍ය සඟවන්නේ ඕනෑම අවස්ථාවකදී ප‍්‍රයෝජනයට ගැනීමට බව ඇමරිකානු ත‍්‍රස්ත මර්දන ඒකකයේ ප‍්‍රකාශක නේතන් සේල්ස් ප‍්‍රකාශ කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!