Gossip News

වාහන ආදායම් බලපත්‍ නිකුත්කිරීම Online ක්‍රමයට

කොළඹ දිස්ත්‍රික්කය තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2020.10.22 දින සිට 2020.10.29 දින දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

එම කාලසීමාව තුළ කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර සඳහා අලුතින් ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී දඩ මුදලක් අය නොකිරීමට කටයුතු කරන බවද බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය පැවසුවාය.

එසේ වුවද www.motortraffic.wp.gov.lk වෙත පිවිස(Online) ආදායම් බලපත්‍ර ලබා ගත හැකි වේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!