Gossip News

ලංකා බැංකු ශාඛාවන් 49 ක් වැසෙයි

රට තුළ මේ වන විට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ලංකා බැංකුව සිය ශාඛාවන් 49ක් අද දිනයේ වසා තැබීමට තීරණය කර ඇත.

ඒ අනුව අදාළ ශාඛා 49ය ගණුදෙනු සදහා විවෘත නොවනු ඇති.

ගනුදෙනු සදහා ඩිජිටල් බැංකු සේවා සහ ඒ.ටී.එම්. – සී.ඩී.එම්. ජාලා යොදා ගන්නා ලෙස මෙහිදී ලංකා බැංකුව වැඩිදුරටත් සිය ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටී.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!