Gossip News

20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්ද 91 කින් සම්මතයි

20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවීම වැඩි ඡන්ද 91 කින් සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂය සමත් විය.

ඒ අනුව පක්ෂව ඡන්ද156ක් සහ විපක්ෂව ඡන්ද 65ක් හිමිවිය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!