මොරටුවේ ප්‍රසිද්ධ බැංකුවක කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා. මේ හේතුවෙන් අදාළ බැංකු ශාකාව තාවකාලිකව වසා දමා ඇති බවයි සඳහන් වන්නේ..
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළින් තවත් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙක් හඳුනාගෙන තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් හමුවූ 4වැනි කොවිඩ්-19 ආසාදිතයා මොහු බව දඹුල්ල...
කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වූ පොලිස් කොස්තාපල්වරියක් පැමිණි සාදයකට වැල්ලව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගි වීම හේතුවෙන් වැල්ලව පොලිස් ස්ථානයේ සේවය...
රත්ගම නගරයේ බැංකු ශාඛාවක සේවිකාවකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මේ හේතුවෙන් එම ශාඛාව අද සිට තාවකාලිකව වසා...
මුස්ලිම් ජාතිකයෙක් හින්දු කාන්තාවකගේ ආගම වෙනස් කරන්නට දැරූ උත්සාහයක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්වලින් වාර්තා වේ. හින්දු ආගමික කාන්තාව විවාහ කර ගන්නේ ඇය ඉස්ලාම්...
අටළුගම ප්‍රදේශයේදී පසුගියදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. එළඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අධික සීනි නැති, අධික ලූණු නැති, අධික තෙල් නැති නැවුම් එළවළු හා පලතුරු ඔබට ලබා ගන්න පුළුවන් නම් පවතින කොරෝනා තත්ත්වය හමුවේ...
කොරෝනා වසංගතය මුළු රටටම බලපෑම් කර ඇති මොහොතක එය වළක්වා ගැනීම සඳහා සියලූ දෙනාම කැපවිය යුතුය. තමන් නියෝජනය කරනු ලබන්නේ කුමන සමාජ...
කොළඹ නගරයෙන් වාර්තාව කොවිඞ් ආසාදිතයින් ගණන අඩුවෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.ඒ අනුව ඉදිරි දින කිහිපයේදී දැනට හුදකලාකර ඇති කොළඹ නගරයේ මහල්...
ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා. එම සංඛ්‍යාව 402 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 66 ක්...