Gossip News

තවත් බැංකු සේවිකාවකට කොරෝනා ආසාදනය වෙයි

රත්ගම නගරයේ බැංකු ශාඛාවක සේවිකාවකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

මේ හේතුවෙන් එම ශාඛාව අද සිට තාවකාලිකව වසා දමා ඇතැයි රත්ගම පොලීසය පවසයි.

එම බැංකු ශාඛාවේ සේවිකාවට ඊයේ (03) කරන ලද පී සී ආර් පරික්ෂණයේදි කොරෝනා වයිරසය ආසාදනයවි ඇති බව අද (04) තහවුරු වී ඇත.

මෙලෙස කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සේවිකාවකට බවට තොරතුරු වාර්තා වේ.

වෛරසය ආසාදිත එම තරුණියගේ ආශ්‍රිතයින් සෞඛ්‍ය අංශ විසින් සොයයි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!