කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් හත්දෙනකු ඊයේ (5) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. මෙම මරණ 7 ත්...
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 168 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා...
රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යාවන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ. වසා දමා තිබූ ඉංජිනේරු පීඨය පසුගිය සතියේ තුන්වැනි...
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 501 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි....
කොවිඩ් 19 ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීම සැලකිල්ලට ගනිමින් වේයන්ගොඩ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය වසා දැමීමට පියවර ගත් බව එම ආර්ථික මධ්‍යස්ථානය බාර සභාපති මහතා...
දක්ෂින නාවික කදවුරේ ප්‍රවාහන අංශයේ නිරෝධායනය වෙමින් සිටි නාවික සෙබලුන් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත...
කොරෝනා රෝගය වැළදීමෙන් අනතුරුව අයි.ඩී.එච්. රෝහලේදී 69 හැවිරිදි වෛද්‍යවරයකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. මෙම වෛද්‍යවරයා මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර...
නාවලපිටිය, හයින්පොඩ් ප්‍රදේශයේ 42 හැවිරිදි තිදරු පියෙකුට කොරෝනා වෛරසය අසාදනයවී ඇතැයි වාර්තා වේ. කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් අවිස්සාවේල්ල, බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක...
කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරනු ලබන සියලූ රජයේ රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල සේවය කරනු ලබන හෙද කාර්ය මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා...
මෙරට සමස්ත ආසාදිතයන් ගණන 26,500 ඉකමවා ගොස් ඇති අතර ඊයේ (04) දිනයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 521ක් අලුතින් වාර්තා වේ. ඉන් 517ක් මෙරටින්...