Gossip News

තවත් කොරෝනා මරණ 7ක් වාර්තා වෙයි. එ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව වැඩි වුණේ මෙහෙමයි..

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් හත්දෙනකු ඊයේ (5) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

මෙම මරණ 7 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 137 ක් දක්වා ඉහළ ගිය බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.‍

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!