Gossip News

තවත් කොරෝනා රෝගින් ඉහළට – අද දිනයට පමණක් 669ක් වාර්තා වෙයි..

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 168 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා හඳුනාගෙන ඇත්තේ පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට සම්බන්ධ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ලෙසය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!