Gossip News

මෙරට තවත් කොරෝනා රෝගින් ඉහළට

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 501 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් 319 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට සම්බන්ධ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ලෙසය.

බන්ධනාගාර ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් ලෙස ඉතිරි 182ක හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!