හැටන් වටවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 10දෙනෙකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වී ඇති බැවින් සෞඛ්‍ය අංශවලට සහයෝගය දැක්වීම...
කොළඹ මැගසින් බන්ධනාගාරයේ පසුවෙන එල්. ටී. ටී. ඊ. සිරකරුවන් 70 ක් පමණ පී. සී. ආර්. පරීක්ෂණවලට යොමු කළ අවස්ථාවේ ඒ අතරින් 16...
ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 428 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වන 193 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන්...
පානදුර කර්මාන්තපුරයේ පිහිටි ප්‍රධාන පෙළේ ඇඟලූම් ආයතනයකින් ‘කොවිඞ් 19’ ආසාදිත පුද්ගලයන් 80 දෙනකුට වැඩි පිරිසක් වාර්තා වීම නිසා එම ආයතනය තාවකාලිකව වසා...
මෙරට ක්‍රියාත්මක වූ මුදලට බිළිඳුන් අලෙවි කිරීමේ මහ පරිමාණ ජාවාරම මෙහෙයවූ පුද්ගලයා මාතලේ – උකුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් ළමා හා...
උත්සව සමයේ රට තුළ ඇඳිරි නීතිය පැනවීමේ කිසිදු තීරණයක් නොමැති බව යුධ හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. නීති පැනවීමට අවශ්‍ය...
ජනවාරි මස 01 වන දින තෙක් බස්නාහිර පළාත හුදෙකලා කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලයි. කොරෝනා වෛරසය පැතිරීම අවම කිරීම සඳහා සෙසු...
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොවිඩ් මර්දන දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ, සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමිව තිබේ. කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ්...
දකුණු පළාතේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 681 දක්වා වැඩිවී ඇති බැව් දකුණු පළාතේ කොවිඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරින් පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ්...
පවුලේ සාමාජිකයින් සිවිදෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමග නිරෝධායනයට ලක් කර තිබූ බේරුවල චීනකොටුව ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක ප්රධානියකුට අයත් නිවසක මිය...