කොරෝනා වෛරසය ප්‍රතිනිර්මාණය කිරීමට ඔස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නෙන් මේ වන විට පැතිරෙමින් තිබෙන කොරෝනා වෛරසයට සියයට සියයක් සමාන...
කොරෝනා වෛසරය හේතුවෙන් මුඛ ආවරණ මිලදී ගැනීමට මාතර ඖෂධහල්වලට විශාල පිරිසක් පැමිණෙන බවට බෙහෙත් හල් හිමියෝ පවසනවා. එක මුඛ ආවරණයක් රුපියල් දහයක...
මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 106ක් දක්වා ඉහළ ගොස් ඇතැයි චීන වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර...
හඬපට ඇතුළත් සීඩී තැටි රංජන් රාමනායක මහතා විසින් මෙතෙක් පාර්ලිමේන්තුවට ලබාදී නොමැති බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී පවසයි.
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රමවේද සම්බන්ධයෙන් වෛරස් ව්‍යාප්තිය ආරම්භ වූ වුහෑන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමට විදේශ...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යළි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස පත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. ජනාධිපතිවරණ පරාජයත්...
1993 වසරේදී කාන්තාවක් ඝාතනය කල බවට චෝදනා එල්ල වූ විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට හෝමාගම මහාධිකරණය පසුගියදා නියෝග කළා. වසර...
මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හිස මුඩුකර එහි ගතකරන බව එම බන්ධනාගාර අභ්‍යන්තර ආරංචිමාර්ග පවසනවා. රන්ජන් රාමනායක මහතා...
මිරිහාන මූලස්ථාන පොලිසියේ පරිසර ඒකකයේ ස්ථානාධිපතිවරයා (පොලිස් පරීක්ෂක) ඊයේ (15 ද) රාජකාරී ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන දිවි නසාගෙන තිබෙනවා. එම ස්ථානාධිපතිවරයා...
මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග දුරකථන සංවාදයේ යෙදී ඇති බවට අනාවරණය වන අධිකරණ විනිසුරුවන්, උසස් පොලිස් නිලධාරීන්, අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු...