Gossip News

රාජකාරී ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන පොලිස් පරීක්‍ෂක දිවි නසා ගනී.

මිරිහාන මූලස්ථාන පොලිසියේ පරිසර ඒකකයේ ස්ථානාධිපතිවරයා (පොලිස් පරීක්‍ෂක) ඊයේ (15 ද) රාජකාරී ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන දිවි නසාගෙන තිබෙනවා.

එම ස්ථානාධිපතිවරයා ඊයේ උදේ 7.15 ට පමණ සිය රාජකාරියට වාර්තා කිරීමෙන් පසු මෙසේ දිවිනසාගෙන තිබෙන්නේ.

මෙලෙස දිවි නසාගෙන ඇත්තේ මිරිහාන පොලිසියේ පරිසර ඒකකයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්‍ෂක ක‍්‍රිශාන්ත කාරියවයම් නැමැති (36) නිලධාරියෙකි.

ඔහු කැලණිය නාරම්මිණිය වෙරළුගහ වත්ත පාරේ පදිංචිව සිටි දෙදරු පියෙකි.‍
පොලිස් පරීක්‍ෂක ජයන්ත පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!