Gossip News

මුඛ ආවරණ මිලදී ගන්න දිගු පෝළිම්.. 50 පැකට්ටුව රු. 500 යි..

කොරෝනා වෛසරය හේතුවෙන් මුඛ ආවරණ මිලදී ගැනීමට මාතර ඖෂධහල්වලට විශාල පිරිසක් පැමිණෙන බවට බෙහෙත් හල් හිමියෝ පවසනවා.

එක මුඛ ආවරණයක් රුපියල් දහයක මිලකට අලෙවි කරයි. මුඛ ආවරණ 50 ක පැකට්ටුවක් රුපියල් 500 කට අලෙවි කරන බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!