ඉන්දියාවේ කාශ්මීරය මේ දිනවල කාර්යයබහුල වී තිබේ. ඒ හුදෙක් කාශ්මීර ජනයාගේ ජන ජීවිතය කාර්යයබහුල වීම නිසා නොව. ඉන්දියාවේ පැවැත්වෙන G20 සමුළුවේ ක්‍රියාකාරී...
හජ් බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් කාශ්මීරයේ ශ්‍රීනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ විශේෂ විධිවිධාන සලසා ඇත. ශ්‍රීනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපල අධ්යක්ෂ කුල්දීප් සිං රිෂි පැවසුවේ වන්දනාකරුවන්ගේ...
කාශ්මීරයේ සමාජ සුබසාධන දෙපාර්තමේන්තුව ශ්‍රීනගර් හි ඊද්ගා ප්‍රදේශයේ වැඩ කරන කාන්තාවන් වෙනුවෙන් නේවාසිකාගාරයක් විවෘත කිරීමට සූදානම් වෙයි. රට පුරා අනෙකුත් ප්‍රාන්තවල මෙන්ම,...
ජී 20 සංචාරක ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම මේවනවිට කාශ්මීරයේ ශ්‍රීනගර්හි දී ආරම්භ වී තිබේ. එය හෙට දිනය දක්වා පැවැත්වෙනු ඇති. ශ්‍රීනගර් ගුවන්තොටුපළේදී සංචාරක...
බෙදුම්වාදීන්ගේ බලපෑම් හමුවේ විනාශ වෙමින් තිබූ කාශ්මීරයේ ශ්‍රීනගර්, ඉන්දීය පාලනය යටතේ මේවනවිට ස්මාර්ට් නගරයක් බවට පරිවර්තනය වෙමින් තිබේ. ජම්මු සහ කාශ්මීරයේ ශ්‍රීනගර්...