දුප්පතෙක් විදියට ඉපදෙන එක ඔබේ වරදක් නෙවෙයි. හැබැයි දුප්පතෙක් විදියට මැරිලා යනවානම් අන්න ඒක ඔබේ වරදක්. මෙහෙම කියමනක් ගැන ඔබ අහලා තියෙනවානේ....
මාලතී තරුණය. හැඩකාරය. මාලතීගේ ජීවිතය බොහෝ හැලහැප්පීම් වලට ලක් වුවක් බව කිසිවෙකුට නොතේරේ. නමුදු ඇය බොහෝ නිදහස්ව නිරහංකාරව තම ජීවිතය ගැන කීවාය....
හැමෝම අතර ආදරය දිනාගත්ත බොලිවුඩ් නිළියක් තමයි සුස්මිතා සෙන් කියන්නේ. 42 හැවිරිදි සුස්මිතා සෙන් බෙංගාලි බොලිවුඩ් නිළියක් විදියට තමයි ප්‍රසිද්ධ. ඉතින් සුස්මිතා...
අද කාලේ ගීත කලාව ගැන කතා කරද්දි ගොඩක් අය පිළිකුළෙන් කතා කරන්නේ. ඒකට හේතුව තමයි ඒ ඒ ගීතවලට එන රූපරාමු. ඒත් අපි...
“සිරකරුවෝද මනුෂ්‍යයෝය” මේ කියමන අපි අහලා දැකලා තියෙනවානේ. මේ කිව්ව කියමන ඔබ වැලිකඩ බන්ධනාගාරය අසලින් ගිහින් තිබෙන කෙනෙක්නම් දැකඇති. අපි මේ කියන්න...
දෙරණ නාළිකාවෙන් විකාශය කෙරෙන’දෙවෙනි ඉනිම ‘ ටෙලි නාට්‍යය මේ දිනවල අතිශය ජනප්‍රියයි. එහි එන ෂෙරාන්ගේ චරිතය නිරූපණය කරන නිරුක්ෂාන් ඒකනායක සමග කළ...
ප්‍රේක්ෂ්කයන්ගේ සිතේ හැමදාම මතකයේ රැඳෙන කෙනෙක් වෙන්න පුළුවන් නම් සැබැවින්ම ඔහුට හෝ ඇයට වාසනාව, පෙනුම කියන දේ තිබිය යුතුමයි. වසර ගණනාවකට පෙර...
අලුත් iphone ජංගම දුරකථනයක් හිමි කරගැනීමට බොහෝ අය සිහින දකිනවා. ඒක ලෝකයේ ගොඩක් දෙනෙක් අතර තියෙන සිහිනයක් බවට පත්වෙලා. ඉතින් චීනයේ තරුණයිනුත්...
ගෙවුණු සතියේ ෆේස්බුක් සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වුණු විවිධ නිර්මානාත්මක Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා 19 වැනි වරට මෙසේ...
ශ්‍රී ලංකා ඉන්දීයා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ සතියක පමණ කාලයක් පමණි.තරඟාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් ඉන්දීය...