Gossip

ජිම් ගිහින් බඩ පෙන්නපු නිළිය සමාජජාල කළඹයි

හැමෝම අතර ආදරය දිනාගත්ත බොලිවුඩ් නිළියක් තමයි සුස්මිතා සෙන් කියන්නේ.

42 හැවිරිදි සුස්මිතා සෙන් බෙංගාලි බොලිවුඩ් නිළියක් විදියට තමයි ප්‍රසිද්ධ.

ඉතින් සුස්මිතා ඉන්ස්ටග්‍රෑම් යොමු කළ ඡායාරූපයක් ගැන මේදිනවල හැමෝගෙම කතාබහට ලක්වෙලා තියෙනවා.

ඇය 1994 වසරේ ඉන්දියාව නියෝජනය කරමින් ලෝක රූ රැජින කිරැළද හිමි කර ගත්තා.

මේ එම ඡායාරූපයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!