Gossip

මියගිය පරණ පෙම්වතියගේ ආත්මයෙන් තම අලුත් පෙම්වතිය බේරගන්න ලංකාවේ කොල්ලෙක් කරපු බිහිසුණු වැඩක්

අද කාලේ ගීත කලාව ගැන කතා කරද්දි ගොඩක් අය පිළිකුළෙන් කතා කරන්නේ.

ඒකට හේතුව තමයි ඒ ඒ ගීතවලට එන රූපරාමු.

ඒත් අපි මේ කියන්න යන්නේ අමුතුම අදහසකට කරපු අපූරු රූප රචනාවක් ගැන.

සේනක එදිරිසිංහගේ පද රචනයෙන් නිමවී ඇති මේ ගීතය ගායනා කරන්නේ නවක ගායිකා ලක්මි රසාංගා.

Yarathah ප්‍රඩක්ෂන් ටීම් එකෙන් මේ ගීතයේ රූප රාමුව කරලා තියෙන්නේ සෙම්බුවත්තේ.

මේ එම වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!