අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළවෙනි වතාවට අද වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වෙනවා. සාමාන්‍යයෙන් අමෙරිකාවේ ජනාධිපතිවරයෙක් ධූරකාලයේදී වෛද්‍ය පරීක්ෂණ කිහිපයකටම මුහුණ දෙනවා. මේරිලන්ඩ් ජනපදයේ...
මිල්ටන් මල්ලවආරච්චි කියන්නේ අපේ රටේ සංගීත ක්ෂේත්රය වෙනස් කළ කවුරුත් ආදරය කරන ගායකයෙක්. ඒ නිසාමයි අදටත් ඔහුගේ ගීත තරුණ පරපුරත් නිතරම මුමුණන්නේ....
ඌව පළාතේ ප්‍රබල දේශපාලඥයෙකු විසින් ඌව පළාත් සභාව විසින් පාලනය වන බදුල්ලේ දෙමළ බාලිකා පාසලක විදුහල්පතිනියක් තම නිල නිවසට ගෙන්වා දණ ගස්වා...
ලොව පුරා විවිධ අබිරහස් සිදුවීම් පිලිබදව වරින් වර වාර්තා වේ. මෙම අබිරහස් සිදුවීම් ඇතැම් අවස්ථාවල විසදෙන අතර තවත් අවස්තාවල ඒවා සදාකාලික අබිරහස්...
කුමාර් සංගක්කාර කියන්නේ තවමත් හැමෝගෙම හදවතේ සිටින ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සංගක්කාර මේ දවස්වලනම් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. වැඩ රාජකාරි මධ්‍යයේත් සංගක්කාර පුවත්පතක් සමග අදහස් දක්වා...
නයනා කුමාරි නිළියක් වගේම දැන් රූපලාවන්‍ය ශිල්පිණියක්. මනාළියන් සියගණනක් ඇයගේ දෑතින් හැඩගැන්වෙනවා. නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන නයනාගේ නොදත් රහස් කිහිපයක් ගැන මේ...
දෙමාපියන් හැම තත්පරයකම මහන්සි වෙන්නේ දරුවන්ට හොඳට උගන්වලා ලොකු මිනිස්සුන්ව කරන්න. ඒ වගේම ඔවුන් ගැනවත් නොහිතා තමයි ඔවුන් දරුවෝ ගැන හිතන්නේ. ඒත්...
පසුගිය දවස්වල ගොඩක් කතාබහට ලක්වූ කෙනෙක් තමයි රොෂාන් පිලපිටිය කියන්නේ. ඒ රොෂාන් පිලපිටිය හා රිද්මා දිසානායකගේ විවාහයත් සමගයි. අපි මේ කියන්න යන්නේ...
අක්මාවේ ආබාධයක් හේතුවෙන් බරපතළ ලෙස රෝගීව සිටි ගායන ශිල්පී නාමල් උඩුගමට සිය අක්මාවෙන් කොටසක් ලබාදුන් ක්‍රිෂාන්ත සම්පත් සිංහලගේ විසින් මීට සති දෙකකට...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (10) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිටින අතරතුර දී ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාට...